Home » කෝ කෝ ජාතික තරගාවලිය සති අන්තයේ පදවිය ජයන්ති විදුහලේදී

කෝ කෝ ජාතික තරගාවලිය සති අන්තයේ පදවිය ජයන්ති විදුහලේදී

by mahesh
September 13, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා කෝ කෝ සම්මේලනය සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සංවිධාන කරන ජාතික කෝ කෝ තරගාවලිය මේ සති අන්තයේ (14 හා 15) පදවිය ජයන්ති ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා දිස්ත්‍රික් රැසක් නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 20ක් එක්වන අතර, තරගාවලියේ ජය සංකේත ප්‍රදානය නැඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කෝ කෝ සම්මේලනයේ සභාපති හා නිලධාරී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT