Home » මැතිවරණ නිහඬ කාලසීමාව අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වෙයි

මැතිවරණ නිහඬ කාලසීමාව අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වෙයි

by yasara
September 18, 2024 9:53 am 0 comment

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මේ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වෙයි.

මෙම නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT