Home » කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by yasara
September 18, 2024 9:48 am 0 comment

නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී දුම්රිය පිලී පැනීමකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT