Thursday, May 8, 2025
Home » මොහු හඳුනා ගැනීමට සහාය වන්න

මොහු හඳුනා ගැනීමට සහාය වන්න

by sachintha
September 18, 2024 1:39 am 0 comment

දඹුල්ල නගරයේ ආපනශාලාවල වසර කිහිපයක් සේවය කරමින් සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 12 වැනි දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු 65ක් පමණ වයසැති ජයවර්ධන යන අය මිය ගොස් තිබේ. මෙලෙස මිය ගිය තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් කිසිවකුත් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැත. උඩුකය නිරුවත්ව කොළ පාටට හුරු සරමකින් සැරසී සිටි මොහු සිහින් සිරුරක් හිමි අයෙකි. තලෙළු සමක් ඇති මොහු උඩු රැවුල වවා ඇත. කොණ්ඩය ද තැනින් තැන සුදු පැහැ ගැන්වී තිබේ. මේ පුද්ගලයා පිළිබඳව තොරතුරක් වේ නම් දඹුල්ල පොලිසිය අමතා ඒ පිළිබඳ දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT