Home » ශ්‍රී මහා විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන්ගේ ජන්ම දිනයට සත් දින යතිවරාභි වන්දනා පින්කම් මාලාවක් පාදුක්කේදී

ශ්‍රී මහා විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන්ගේ ජන්ම දිනයට සත් දින යතිවරාභි වන්දනා පින්කම් මාලාවක් පාදුක්කේදී

by sachintha
September 18, 2024 3:00 am 0 comment

පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන්ගේ ජන්ම දිනය හා 50 වසරක ශාසනික මෙහෙය ඇගයීම වෙනුවෙන් සිදුකරන, සත් දින යතිවරාභිවන්දනා පින්කම් මාලාව යටතේ විශේෂ ධර්ම දේශනාවක් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ධර්මශාලාවේදී පැවැත්වුණි. එම අවස්ථාවට මොරගහතැන්න ශ්‍රී මහා විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන් ඇතුළු මහා සංඝරත්නයද, විහාරස්ථානයේ දායක පිරිසද සහභාගි වූහ.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT