271
දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහලට ඇතුලත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය සඳහන් කළේ අද (20) පෙරවරුවේ දෙහිවල කඩවත පාරේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.
නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි පුද්ගලයා රෝහල්ගත කර තිබුණි. අනතුරුව ඔහු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.