Thursday, May 8, 2025
Home » මාර්ටින් වික්‍ර­ම­සිංහ කෘති ඇසු­රෙන් සුදත් රෝහණ ටෙලි­යට නැඟූ තිර රචනා ග්‍රන්ථ එළි­දැ­ක්වීම 25දා

මාර්ටින් වික්‍ර­ම­සිංහ කෘති ඇසු­රෙන් සුදත් රෝහණ ටෙලි­යට නැඟූ තිර රචනා ග්‍රන්ථ එළි­දැ­ක්වීම 25දා

by damith
September 21, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

මහා ගත්ක­තු­වර මාර්ටින් වික්‍ර­ම­සිංහ විසින් රචිත Òමුදි­යන්සේ මාමාÓ, Òසිසි­ලි­යාට පාඩ­මක්Ó, Òඋපා­ස­කම්මාÓ හා ÒමවÓ යන කෙටි­කතා ඇසු­රින් සම්මා­න­නීය ටෙලි හා චිත්‍ර­පට අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා විසින් ටෙලි­නා­ට්‍ය­යට නැඟූ තිර රචනා ග්‍රන්ථ එළි­දැ­ක්වීම මේ මස 25 වැනිදා පස්වරු 3.00ට කොළඹ ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­රයේ දී පැවැත්වේ.

මේ තිර රචනා කෘති­වල ඇති විශේ­ෂ­ත්වය වන්නේ එහි සඳ­හන් QR කේත ස්කෑන් කිරී­මෙන් එම තිර රචනා මඟින් නිර්මා­ණය කරන ලද ටෙලි­නාට්‍ය නැර­ඹිය හැකි වීමයි. මේ කෘති එක­තුව ÒසරසÓ ප්‍රකා­ශන ආය­ත­නය විසින් ප්‍රකා­ශ­යට පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT