Saturday, May 10, 2025
Home » ජන­ප­ති­ව­රණ දිනයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණොත් පොලි­සි­යෙන් උප­රිම බලය

ජන­ප­ති­ව­රණ දිනයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණොත් පොලි­සි­යෙන් උප­රිම බලය

ඇමැති ටිරා­න්ගෙන් පොලි­සි­යට උප­දෙස්

by damith
September 21, 2024 1:04 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මැති­ව­රණ දිනයේ යම් ප්‍රච­ණ්ඩ­කාරී තත්ත්ව­යක් මතු වන්නේ නම්, ඊට අවශ්‍ය උප­රිම බලය යොදා එය මැඬ පව­ත්වන ලෙස මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලි­සි­යට උප­දෙස් දී තිබේ.

සූම් තාක්ෂ­ණය ඔස්සේ පැවැති සාක­ච්ඡා­ව­කදී ඇමැ­ති­ව­රයා මේ උප­දෙස් දී ඇත.

මැති­ව­රණ දින­යේදී රටේ සාමය ආරක්ෂා කිරීම, අපේ­ක්ෂ­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරීම, ඡන්ද මධ්‍ය­ස්ථාන හා ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­න­වල ආර­ක්ෂාව සහ­තික කිරී­මට අවශ්‍ය පූර්ණ සහාය මැති­ව­රණ කොමි­ස­මට ලබා­දී­මට කට­යුතු කරන ලෙස ද ඇමැ­ති­ව­රයා පොලි­සි­යට දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT