Sunday, May 11, 2025
Home » ඡන්දය සලකුණු කිරීමට යොදා ගත් දෑ පිළිබඳ මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ඡන්දය සලකුණු කිරීමට යොදා ගත් දෑ පිළිබඳ මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

by chanaka
September 21, 2024 5:45 pm 0 comment

මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් යොමුකරමින් දැනුම් දෙයි.

ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටී.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT