Sunday, May 11, 2025
Home » තැපැල් ඡන්දය ගණන් කිරීම අරඹයි

තැපැල් ඡන්දය ගණන් කිරීම අරඹයි

by chanaka
September 21, 2024 7:15 pm 0 comment

මේවන විට ඇතැම් දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

2024 ජනාධිපතිවරණයේ බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.00වන විට සියයට 70ව ඉක්මවා තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT