දේශීය පුවත් 09 වැනි විධායක ජනපති අනුර දිව්රුම් දීම හෙට by chanaka September 22, 2024 September 22, 2024 8:29 pm 0 comment 232 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් හෙට(23) දිව්රුම් දීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට(23) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදු කරන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභයක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා පැවසීය. කලින් පුවත ශ්රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වෙයි මීලඟ පුවත චීනයේ තරුබාරුකම 37%කින් ඉහළට You may also like රට පුරා මැයි රැලි ඇරඹෙයි May 1, 2025 සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 1, 2025 ප්රාදේශීය සභාවත් හොරුන්ගෙන් බේරාගන්න ඉදිරියට එන්න May 1, 2025 දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනඟන්න එක්වෙමු May 1, 2025 වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරැකීමට එක ධජයක් යටට එන්න May 1, 2025 තෙල් මිල බස්සයි May 1, 2025 GSP+ සහනයට ධනාත්මක ප්රතිචාර May 1, 2025 කම්කරු දිනය අදයි May 1, 2025 රනිල්-ගෝඨා-මහින්ද-මෛත්රී වැඩි වාහන භාර දෙති May 1, 2025 නිෂ්පාදනය මත පදනම් වූ සවිමත් ආර්ථිකයක් ගොඩනඟමු May 1, 2025 පිම්මේ ගිය බස් රිය කුරුණෑගලදී යතුරුපැදියේ හැපී එකම පවුලේ දරුවන් දෙදෙනකුට දිවි අහිමි කරයි May 1, 2025 නුවර වැවේ කසළ නාවික හමුදාවෙන් ගොඩගනී May 1, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.