562
අද (23) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අස්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතන, රජයේ පාසල් සඳහා මෙම නිවාඩුව බලපවත්වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.