Home » ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටලුවට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටලුවට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට

by chanaka
September 23, 2024 11:58 am 0 comment

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT