Home » මාලිගාවත්තේ වෙඩි තැබීමක්

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

by chanaka
September 23, 2024 11:08 am 0 comment

shoot Gun

මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී 8:30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මාලිකාවත්ත පොලිසියේ වැඩබලන නිලධාරියෙකු සඳහන් කළේ මෙම වෙඩි තැබීමට පාතාල සබඳතාවක් ඇතිබවට සැක කරන බවයි.

මෙම වෙඩි තැබීමෙන් එක් අයකුට සුළු තුවාල සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT