Home » ජාතික රුපවාහිනිය සෙනේෂ්ට – ITN එක වෙදමුල්ලට – ගුවන්විදුලිය ආචාර්ය උදිතට

ජාතික රුපවාහිනිය සෙනේෂ්ට – ITN එක වෙදමුල්ලට – ගුවන්විදුලිය ආචාර්ය උදිතට

by chanaka
September 25, 2024 12:50 pm 0 comment

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදිත ගයාෂාන් මහතා පත් කර ඇත.

ජාතික රුපවාහිනියේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් වන ප්‍රියන්ත වෙදමුල්ල මහතා ස්වාධින රුපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT