Home » ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග

ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග

by yasara
September 25, 2024 4:29 pm 0 comment

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඔහුට එරෙහිව අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මෙලෙස අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී තිබෙයි.

අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT