උණුසුම් පුවත්දේශීය පුවත් පොහොර සහනාධාර ඉහළ නංවයි by yasara September 26, 2024 September 26, 2024 5:52 pm 0 comment 315 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ඇත. කලින් පුවත දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස SriLankan Airlines ඇගැයීමට මීලඟ පුවත මෙරටට ගුවනින් රැගෙන ආ විශාලතම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය අල්ලයි You may also like චීනයේ සිචුවාන් සරසවියේ නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක May 5, 2025 මස්-මාළු කඩ සුරාසල් 12-13-14 වහලා May 5, 2025 ප්‍රා.සභා-නගර සභා මන්ත්‍රීවරුන් කෝටි 62ක වන්දි අරන් May 5, 2025 CIDය චාමර සම්පත්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි May 5, 2025 05-06-07 දිනවල පාසල් නිවාඩු May 5, 2025 සමාජ විරෝධී වැඩ කළැයි අපේක්ෂකයෝ 50ක් අත්අඩංගුවට May 5, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සහාය ලැබිලා May 5, 2025 උපන්දා සිහි කරමින් රෝගීන් 125කට නොමිලේ දන්ත ප්‍රතිකාර කළ වෛද්‍ය යුවළක් May 5, 2025 පල්ලේගම හේමරතන නාහිමිට ගෞරව උපාධියක් May 5, 2025 පුංචි ඡන්දය හෙට / මැතිවරණ නීති කැඩුවොත් වැඩ වරදී May 5, 2025 විද්‍යා, තාක්ෂණ අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල අතර පර්යේෂණ සහයෝගිතාව ශක්තිමත් කෙරේ May 5, 2025 පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න May 5, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.