Home » ඔන්ල­යින් වීසා පෝලිමයි මේ

ඔන්ල­යින් වීසා පෝලිමයි මේ

by damith
September 28, 2024 1:07 am 0 comment

මාර්ග­ගත ක්‍රම­යට (ඔන්ල­යින් වීසා) වීසා බල­පත්‍ර නිකුත් කිරීම ඊයේ (27) දින අලු­යම 12.00ට ආරම්භ කිරී­මෙන් පසු, ගුව­න්තො­ටු­පොළ වෙත වීසා බල­ප­ත්‍රය (පැමි­ණෙන වීසා මත) ලබා ගැනී­මට අවශ්‍ය ෆෝම් නොමැති වීම හේතු­වෙන්, කටු­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ පරි­ශ්‍රයේ ඇති ආග­මන – විග­මන දෙපා­ර්ත­මේන්තු කාර්යා­ලයේ පැවති තත්ත්ව­යයි මේ.

ඡායා­රූ­පය – කටු­නා­යක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT