Home » මෝටර් රථ­යක් පැහැර ගත් සැක­කරු පොලි­සිය එද්දී වාහ­නය මඟ දමා පැනලා
කතක් පැහැ­ර­ගන්න ඇවිත්

මෝටර් රථ­යක් පැහැර ගත් සැක­කරු පොලි­සිය එද්දී වාහ­නය මඟ දමා පැනලා

by damith
September 28, 2024 1:16 am 0 comment

කැල­ණිය - කේ.එස්. හැන්නදි

කිරි­බ­ත්ගොඩ, මාකොළ පාරේදී පසු­ගිය 23 වැනිදා කාන්තා­වක් සමඟ වාහ­න­යක් පැහැ­ර­ගෙන යෑමට තැත් කර අව­සා­නයේ වාහ­නය පම­ණක් පැහැ­ර­ගෙන පලා ගිය සැක­කරු සොයා පොලි­සිය ඔහු පසු­පස හඹා යෑමේ ප්‍ර‍තිඵ­ල­යක් ලෙස සොරා­ගෙන පලා ගිය කාර් රථය කොළඹ තොට­ළඟ මාර්ග සංඥා අසල අත්හැර දමා සැක­කරු පලා­ගොස් තිබේ.

පැහැ­ර­ගෙන ගොස් තිබූ wiwa alite වර්ගයේ රථය 26 වැනිදා උදෑ­සන මෙලෙස අත්හැර දමා ගොස් තිබි­යදී පොලිස් භාර­යට ගෙන තිබිණ. කිරි­බ­ත්ගොඩ පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් සැක­කරු සොයා පොලිස් මෙහෙ­යු­මක් ආරම්භ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT