Home » බල­පත් නැතිව කැපූ කොස් ගස රාජ­ස­න්ත­කයි

බල­පත් නැතිව කැපූ කොස් ගස රාජ­ස­න්ත­කයි

වර­ද­ක­රුට රුපි­යල් 5,000ක් දඩ

by damith
September 28, 2024 1:14 am 0 comment

ගම්පහ අධි­ක­රණ

බල­පත්‍ර නොමැ­තිව කොස් ගසක් කැපීමේ චෝද­නා­වට වර­ද­කරු වූ පුද්ග­ල­ය­කුට රුපි­යල් පන්ද­හ­සක දඩ­යක් නියම කළ ගම්පහ අති­රේක මහේ­ස්ත්‍රාත් සහනා ෆාතිමා හග්නා මහ­ත්මිය අදාළ කොස් ගස රාජ­ස­න්තක කළාය.

එම කොස් ගසෙහි වටි­නා­කම රුපි­යල් 47,500ක් වන බවට ද පොලි­සිය මෙහිදී කරුණු දක්වා තිබිණ. බෙම්මුල්ල ප්‍රදේ­ශයේ පුද්ග­ල­ය­කුට මෙලෙස දඩ නියම කෙරිණ. බෙම්මුල්ල පොලි­සියේ කොස්තා­පල් 73175 බණ්ඩාර මහතා පැමි­ණිල්ල ඉදි­රි­පත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT