Home » ශ්‍රී ලංකා ගුවන් හමුදා බාස්ක­ට්බෝල් කණ්ඩා­යම් මාල­දි­ව­යිනේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා බාස්ක­ට්බෝල් කණ්ඩා­යම් මාල­දි­ව­යිනේ

by damith
September 28, 2024 1:07 am 0 comment

මාල­දි­ව­යින් බාස්ක­ට්බෝල් සංග­මය විසින් සංවි­ධාන කරන සුපිරි කුස­ලාන බාස්ක­ට්බෝල් තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම‌ ­ස­ඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩා­යම් පසු­ගි­යදා මාල­දි­ව­යින බලා පිටත්ව ගියේය. මේ තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩා­යම් සම­ඟින් මාල­දි­ව­යිනේ ප්‍රමුඛ පෙලේ කණ්ඩා­යම් සහ­භාගී වන අතර පෙරේදා (26) ආරම්භ වූ තර­ගා­ව­ලිය මේ 30 වැනිදා දක්වා පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT