Home » නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම අද

නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම අද

by chanaka
September 30, 2024 4:05 pm 0 comment

නව අමාත්‍ය මණ්ඩලය අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර, එම තීරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT