Wednesday, March 26, 2025
Home » මහනුවර තරුණයෙක් ඊශ්‍රායලයේ දී සිය දිවි හානි කර ගනියි

මහනුවර තරුණයෙක් ඊශ්‍රායලයේ දී සිය දිවි හානි කර ගනියි

by yasara
September 30, 2024 3:36 pm 0 comment

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය

පෞද්ගලික හේතුවක් මතමෙලෙස ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ  මහනුවර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණයා මීට මාස 6ක පෙර ඊශ්‍රායලයට පැමිණ ඇති අතර ඔහු කෘෂි ක්ෂේත්‍රයට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇති බව වාර්තා වෙයි

මියගිය තරුණයාගේ දේහය මෙරටට එවීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව නිමල් බණ්ඩාර  මහතා වැඩිදුරටත් සඳහන් කළේය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT