Home » ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කෙරේ

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කෙරේ

by yasara
October 1, 2024 11:13 am 0 comment

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙයි.

මේ අනුව දුමින්ද හුලන්ගමුව සහ ආචාර්ය ඒ.ඒ.ජේ ප්‍රනාන්දු ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

ඔවුන්ගේ සේවය ගරු සේවක් ලෙස ලබාගැනීමට බලාපොරොත්තුවන බව ද කැබිනට් නිවේදනයේ සඳහන් වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT