Home » මා කුඹුර අධිවේගේ පිවිසුම අසල පාළු ඉඩමක අබිරහස් ලෙස මිය ගිය මළ සිරුරක්

මා කුඹුර අධිවේගේ පිවිසුම අසල පාළු ඉඩමක අබිරහස් ලෙස මිය ගිය මළ සිරුරක්

by yasara
October 1, 2024 1:10 pm 0 comment

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මාලපල්ල  මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක්  අද (01)  දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාට වයස අවුරුදු 50 පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශයේ හමාගිය දැඩි දුර්ගන්ධය මත සිදු කළ සෝදීසි මෙහෙයුමක දී මෙම මළ සිරුර සොයා ගෙන ඇති අතර සිරුර සොයා ගන්නා විට දැඩි ලෙස නරක් වී තිබී ඇත.

මෙම පුද්ගලයා අවට දුරකථන රැහැන් කම්බි තොගයක් වැටී තිබී ඇති අතර ඒ ඔස්සේ පොලිසිය වැඩීදුර විමර්ශන සිදු කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT