Saturday, May 10, 2025
Home » සවින්දනා සාහිත්‍ය කලා මහෝත්සවය

සවින්දනා සාහිත්‍ය කලා මහෝත්සවය

by sachintha
October 1, 2024 2:48 am 0 comment

අගලවත්ත ප්‍රාදේශීය සභාව අගලවත්ත මහජන පුස්තකාලය සමඟ එක්ව සංවිධාන කළ ‘සවින්දනා සාහිත්‍ය කලා මහෝත්සවය’ අගලවත්ත ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පසුග

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ ලේකම් ජී.එන්. බටුවිට මහත්මියගේ ආරාධනයෙන් කළුතර සහකාර පළාත් පාලන කොමසාරිස් ඊ.කේ.ඩී.පී. ධර්මපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ‘සවින්දනා’ සාහිත්‍ය කලා මහෝත්සවයේ ආරාධිත දේශනය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පහත රට නර්තන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ශාන්ත කුමාර මහතා විසින් සිදුකරනු ලැබීය.

මෙම සාහිත්‍ය උත්සවයේදී සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයද සිදුවිය. මෙම උත්සව අවස්ථාවට අගලවත්ත ප්‍රාදේශීය ලේකම් සඳරේකා වෙල්ගම මහත්මිය ,මතුගම පාලින්දනුවර ප්‍රාදේශීය සභා ලේකම්වරුන් සහ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මතුගම සමූහ – බී.ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT