Home » ලෝක ළමා දින සැමරුම්

ලෝක ළමා දින සැමරුම්

by sachintha
October 2, 2024 1:16 am 0 comment

තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයේ සිසු දරු දැරියන් පන්නිපිටිය වෝටර් විලා (Water Villa) හෝටල් පරිශ්‍රයේදී ඊයේ (01) ලෝක ළමා දිනය ඉතා උත්කර්ෂවත්ව සමරනු ලැබීය.

විදුහල්පතිනී ඩිලානි රුක්මල් කුමාරසිංහ මහත්මියගේ මඟපෙන්වීමෙන්, ගුරු මණ්ඩලයේ කැපවීමෙන් පැවති මේ උත්සවයට වෝටර් විලා අධිපති ලොරන්ස් රාජරත්නම්, ලතිකා රාජරත්නම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහකත්වය හිමි වූහ. නොයෙක් නර්තනාංගවලින් වර්ණවත් වූ මේ උත්සවය දවස පුරා පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT