55
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ – 2024 දෙවන දිනය වන අද (02) මරදාන ටවර් හෝල් රඟහලේ දී සවස 4.00ට පැවැත්වේ. යහපත් එඬේරාගේ කන්‍යාරාම විදුහලේ, නෙල්සන් කන්නන්ගරගේ ‘අපූරු සරුංගලේ’, මහේෂන්රාග ‘ මතු කෝලමෙයි’ (දමිළ නාට්‍ය) ඩබ්ලිව්. සිතු නිර්මිතගේ, ‘පාට’ සහ නාලක ස්වර්ණ තිලකගේ “හොඳම පොත” යන නාට්‍යය හතර වේදිකාගත වේ.
මහරගම – උදේනි චන්ද්‍රසිරි