Home » උතුරු මැද නව ආණ්ඩුකාරවරයා අටමස්ථානාධිපති නාහිමියන්ගෙන් ආශීර්වාද ලබමින්…..

උතුරු මැද නව ආණ්ඩුකාරවරයා අටමස්ථානාධිපති නාහිමියන්ගෙන් ආශීර්වාද ලබමින්…..

by sachintha
October 2, 2024 2:24 am 0 comment

හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වූ වසන්ත කුමාර විමලසිරි මහතා උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ඉකුත්දා වැඩ භාර ගත්තේය. මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් වැඩ භාර ගත් මේ අවස්ථාවට පළාත් ප්‍රධාන

ලේකම් වරුණ සමරදිවාකර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ, මහාචාර්ය සේන නානායක්කාර මහත්වරුන් සහ පළාත් ඇමැති ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

නව ආණ්ඩුකාරවරයා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ගෙන ජය ශ්‍රී මහා බෝධිය, රුවන්මැලි මහා සෑය වැඳ පුදා ගත්තේය.

තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT