145
බහරේනයේ ස්ථාපිත ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන, ඒකාබද්ධ සමුද්‍රීය බළකාය (Combined Maritime Force – CMF) යටතේ ක්‍රියාත්මක 154 වැනි ඒකාබද්ධ කාර්යසාධක බළකායේ වත්මන් අණ දෙන නිලධාරී, කොමදෝරු Haytham Elsayed Khalil ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ ( 02) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.
රක්ෂණ ශ්‍රියන්ත