Thursday, May 8, 2025
Home » ඒකාබද්ධ සමුද්‍රීය බළකා අණ දෙන නිලධාරි නාවික හමුදාපති හමුවෙයි

ඒකාබද්ධ සමුද්‍රීය බළකා අණ දෙන නිලධාරි නාවික හමුදාපති හමුවෙයි

by sachintha
October 3, 2024 3:32 am 0 comment

බහරේනයේ ස්ථාපිත ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන, ඒකාබද්ධ සමුද්‍රීය බළකාය (Combined Maritime Force – CMF) යටතේ ක්‍රියාත්මක 154 වැනි ඒකාබද්ධ කාර්යසාධක බළකායේ වත්මන් අණ දෙන නිලධාරී, කොමදෝරු Haytham Elsayed Khalil ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ ( 02) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT