Home » ඉංගිරියේ සිංහයන් පරවිතොට පිරිසිදු කරයි

ඉංගිරියේ සිංහයන් පරවිතොට පිරිසිදු කරයි

by sachintha
October 8, 2024 2:50 am 0 comment

“Clean up sri lanka“ ජාතික වැඩසටහනෙහි “පිවිතුරු පියකරු රටක්“ තේමාවට සමගාමීව දිස්ත්‍රික් 306, ඒ 2, ඉංගිරිය සිංහ සමාජයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් Òඉංගිරිය පරවිතොටÓ හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා පැවැත්විණි.

එහිදී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සංවේදී පරිසර කලාපයක් වන මෙම “පරෙවිතොට“ ආශ්‍රිත පරිසර පද්ධතියට, එහි විනෝද වීමට පැමි‍ණෙන සංචාරකයන් විසින් බැහැර කරන ලද කැළි කසළ විශාල ප්‍රමාණයක් මෙම පිරිස විසින් එක්රැස් කරන ලද අතර, පසුව ඒවා නිසි ආකාරයෙන් කළමනාකරණයට කටයුතු කෙරිණි.

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT