Saturday, May 10, 2025
Home » වැලි­පැන්න අන්තර් හුව­මා­රුව ජලයෙන් යටවෙයි

වැලි­පැන්න අන්තර් හුව­මා­රුව ජලයෙන් යටවෙයි

by damith
October 12, 2024 1:00 am 0 comment

ඇදහැලෙන ධාරා­නි­පාත වර්ෂාව හේතු­වෙන් දක්ෂිණ අධි­වේගී මාර්ගයේ වැලි­පැන්න අන්තර් හුව­මා­රුව ඊයේ (11) දින ජල­යෙන් යට වී තිබිණි. වැලි­පැන්න අන්තර් හුව­මා­රුවේ පිට­වීමේ සහ ඇතු­ළු­වීමේ පර්යන්ත සම්පූ­ර්ණ­යෙන් යට වී තිබූ අතර, මේ නිසා මාර්ගයේ ගම­නා­ග­ම­නය තාව­කා­ලි­කව නතර කිරී­මට ද පිය­වර ගෙන තිබිණි. වැලි­පැන්න අන්තර් හුව­මා­රුව ඊයේ (11) දින දිස්වූයේ මෙසේය. මතු­ගම සමූහ – බී.ටී. තඹ­විට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT