Home » ජනතාවගේ මුදල් අන්තර් ජාලය හරහා කොල්ලකෑ චීන ජාතිකයන් 120ක් අත්අඩංගුවට

ජනතාවගේ මුදල් අන්තර් ජාලය හරහා කොල්ලකෑ චීන ජාතිකයන් 120ක් අත්අඩංගුවට

by chanaka
October 13, 2024 10:37 am 0 comment

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකකෙරෙන චීන ජාතිකයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සන්තකයේ තිබූ පරිගණක 15ක් හා ජංගම දුරකථන 300ක් පොලීසිය විසින් සිය භාරගෙන ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT