Thursday, May 8, 2025
Home » පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

by chanaka
October 13, 2024 10:39 am 0 comment

2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබේ.

මෙහිදී ඔහු මෙම කාණ්ඩයෙන් ජයග්‍රහණය ලබා ගෙන තිබේ.

Squat : Gold – 295 kg

Bench press – 175 kg (New National Record)

Deadlift – 297.5 kg (4th place)

Overall – Silver medal 767.5 kg

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT