Home » අතපැන් වත්කර ගංවතුරේ යන යුවතිපති

අතපැන් වත්කර ගංවතුරේ යන යුවතිපති

by sachintha
October 14, 2024 1:33 am 0 comment

ආදර ගඟුලේ ඉවුරේ රැඳී, විවාහය තෙක් ජීවිතය ගෙන ගිය මනාල යුවළකට, පිටාර ගලන ලද කුකුළේ ගඟ හේතුවෙන් සිය මංගල ගමන යෑමට සිදුවුයේ මෙසේය. කුඩා ගඟ පිටාර ගලා, බුලත්සිංහල කළුතර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ගමනාගමන කටයුතු ඇනහිටීම හේතුවෙන් වරකාගොඩ, සද්දන්ගොඩ ප්‍රදේශයේ විවාහ පත් නව යුවළ, ඊයේ (13) නෑ සිය පිරිසත් සමඟ දෙවැනි ගමන සඳහා පිටත්ව යන ආකාරය දිනමිණ කැමරා දසුනේ මෙසේ සටහන් විය.

ඡායාරූපය – මීගහතැන්න පී. සෝමරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT