Home » ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by yasara
October 14, 2024 10:26 am 0 comment

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වී ඇති බව වාර්තා වෙයි.

එම දුම්රිය තිඹිරියාගෙදර දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක් වී තිබෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්ද දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයන් ඇතිවිය හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT