අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් අතර පවත්වනු ලැබූ විශිෂ්ට ව්‍යවහාර ව්‍යාපෘති යටතේ මතුගම අධ්‍යාපන කලාපයේ අගලවත්ත යටියන මේධංකර කනිෂ්ඨ විද්‍යාලය ජාතික සම්මානයක් දිනා ගන්නා ලදි.
බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඉකුත් 04 වැනිදා පැවැති ගුරු විදුහල්පති ප්‍රණාම උලළේ මෙම පාසල විසින් ඉදිරිපත් කරන ලද Òඅඳුරු සෙවනැලි මකන අරුණැලිÓ නම් වූ ව්‍යාපෘතිය සඳහා මෙම ජාතික සම්මානය හිමි වූහ.
මෙහිදී එම ව්‍යාපෘතිය යටතේ එම පාසලේ විදුහල්පති චන්දිම ප්‍රසාද් සමරසිංහ සහ ජේ.ඒ.එස්. මංගලිකා, ඩබ්ලිව්.ඒ.ටී. අරුණ ශාන්ති, ඩී.එම්.සී.පී. දිසානායක, නිලන්ති වැන්දබෝනා යන ආචාර්යවරියන් මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම වෙනුවෙන් සම්මාන ලබා ගන්නා ලදි.
ඉත්තෑපාන සමූහ
ප්‍රේමතිලක පෙරමුණ