Home » දුම්රිය එන්ජිමක ගින්නක් – මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය එන්ජිමක ගින්නක් – මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by yasara
October 15, 2024 9:34 am 0 comment

කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමකට ලක්වී තිබෙයි

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT