දේශීය පුවත් කොළඹ කොටුව ආසන්නයේ දී දුම්රියක් පීලි පනියි by yasara October 15, 2024 October 15, 2024 9:55 am 0 comment 97 කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද උදෑසන (15) දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙයි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය මෙලෙස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක් වී තිබෙයි මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී සිදු වූ බව වාර්තා වෙයි කලින් පුවත දුම්රිය එන්ජිමක ගින්නක් – මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මීලඟ පුවත ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම් You may also like කෙහෙලිය අත්අඩංගුවට May 7, 2025 මහජන ආරක්ෂක ඇමතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කෙරේ May 7, 2025 ප්‍රසන්න රණවීර රිමාන්ඩ් කෙරේ May 7, 2025 ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි May 7, 2025 නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්දය අද May 7, 2025 තැනින් තැන අදත් ගිගුරුම් සහිත වැසි May 7, 2025 සබරගමු නවකවද සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට May 7, 2025 සැකකරු සොයා පොලීසිය මහජන සහාය පතයි May 7, 2025 මාලිමාවේ පොලොන්නරුව නගර සභා අපේක්ෂකගේ යතුරුපැදියට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ් May 7, 2025 දමන වෙඩි බෙහෙත් ගබඩාවට සුද්දෙ දුන් 4ක් අත්අඩංගුවට May 7, 2025 ජනපති ගැන අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ පළ කළැයි තුසිත හල්ලොලුව අද CIDයට May 7, 2025 යුද සමයේදී හමුදාවෙන් ඇල්ලූ කොටින්ගේ රන් බඩු තොගය පිළිබඳ CID විමර්ශනයක් May 7, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.