Home » රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

by chanaka
October 15, 2024 3:44 pm 0 comment

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට මෙමගින් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් පසුව ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT