84
මෙගොඩ කොළොන්නාව ප්‍රදේශයේ එක් රැස් වී ඇති ගංවතුර කැලණි ගඟට ගලා බසින ඇළ මාර්ගය අවහිර වීම නිසා තම නිවෙස්වලට තවදුරටත් ගංවතුර අවදානමක් පවතින බවට ප්‍රදේශවාසීන් කොළොන්නාව නගර සභාව දැනුම්වත් කර ඇත.
ඒ අනුව කොළොන්නාව නගර සභාවේ ලේකම් නෙලුම් කුමාරි මෙණෙවිය ඇතුළු නිලධාරින් පිරිසක් වැල්ලම්පිටිය පාලම යට අවහිර වී තිබූ පස් බැකෝ යන්ත්‍රයක් මඟින් ඉවත් කිරීම සඳහා කටයුතු කර තිබිණි.
මුල්ලේරියාව සිරිසේන ගමගේ