Home » ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සිසු නිපුණතා ජය ශ්‍රී විජය දහම් පාසලට

ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සිසු නිපුණතා ජය ශ්‍රී විජය දහම් පාසලට

by sachintha
October 16, 2024 1:35 am 0 comment

ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය 2024 වසරේ පැවැත්වූ දහම් පාසල් සිසු නිපුණතාවන්හි ඇගයීම් තරගාවලිය පසුගියදා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී සිසු නිපුණතාවන්හි ශූරතාවය ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසල හිමි කරගත් අතර, අනුශූරතාවය කොස්සින්න සීලානන්ද දහම් පාසලටත්, තෙවන ස්ථානය අමුණුගොඩ දහම් පාසලටත් හිමි විය. 2024 වසරේ නැගී එන දහම් පාසල ලෙස පහළ යාගොඩ ශ්‍රී ගුණරතන දහම් පාසල තේරී පත් විය.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT