Home » අහු­න්ගල්ල මර­දාන ශ්‍රී පුලි­න­තලා­රාම විහා­ර­ස්ථා­නයේ වාර්ෂික කඨින පින්කම අද සහ හෙට

අහු­න්ගල්ල මර­දාන ශ්‍රී පුලි­න­තලා­රාම විහා­ර­ස්ථා­නයේ වාර්ෂික කඨින පින්කම අද සහ හෙට

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

අහු­න්ගල්ල සමූහ අනුර යස­මිත්

අහු­න්ගල්ල, මර­දාන ශ්‍රී පුලි­න­තලා­රාම විහා­ර­ස්ථා­නයේ වාර්ෂික කඨින පින්කම අද සහ හෙට (17 සහ 18) විහා­රා­ධි­පති අම­ර­පුර චූල­ගණ්ඨි මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනු­නා­යක වැලි­තර අම­ර­නන්ද නාහි­මි­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වේ.

අද රාත්‍රී පසුදා පහන් වන­තුරු සර්ව­රා­ත්‍රික පිරිත් දේශ­නය සහ හෙට සංඝ­ගත මහා දක්ෂි­ණාව ද පැවැ­ත්වෙන බව විහා­රා­ධි­කාරි වෛද්‍යා­චාර්ය ලීලා­ගම අම­ර­කිත්ති හිමියෝ පැව­සූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT