Sunday, May 11, 2025
Home » ඉදිරි පළාත් පාලන ඡන්දයට අදාළව තීරණයක්

ඉදිරි පළාත් පාලන ඡන්දයට අදාළව තීරණයක්

by chanaka
October 19, 2024 2:25 pm 0 comment

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ අනුව මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පැවැත්වෙනු ඇත.

මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීසමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT