Home » මහින්දගේ වාහන ආපසු ගැනීම ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

මහින්දගේ වාහන ආපසු ගැනීම ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

by chanaka
October 19, 2024 3:15 pm 0 comment

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැතැයි රජය සදහන් කරයි.

“මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධව පැහැදිලි කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ පවසයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේවන විට පවතින බව අදාළ නිවේදනයේ සදහන් වේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ ජනරාල්වරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල වාහන සම්බන්ධයෙන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT