Home » 1වැනි යුද හමුදා පොලිස් සේවා රෙජිමේන්තුවෙන් වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක්

1වැනි යුද හමුදා පොලිස් සේවා රෙජිමේන්තුවෙන් වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක්

by sachintha
October 22, 2024 1:51 am 0 comment

මේ මස 30 වැනි දිනට යෙදෙන 1වැනි යුද හමුදා පොලිස් සේවා රෙජිමේන්තුවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් 1වැනි යුද හමුදා පොලිස් හේවා බළකායේ භට පිරිස් විසින් පසුගියදා(16) මුහුදු වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. 1වැනි යුද හමුදා පොලිස් සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් නයනජිත් ජයසේකරගේ මඟපෙන්වීම යටතේ වැල්ලවත්ත වෙරළ තීරයේ කිලෝමීටරයක ප්‍රදේශයක් එලෙස පිරිසුදු කෙරිණි. මේ වැඩසටහනට 1වැනි යුද හමුදා පොලිස් හේවා රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT