39
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ කීර්තිමත් දේශපාලනඥ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතානන්ගේ 140 වැනි ජන්ම දින උත්සවය අද (22) පෙරවරු 8.30ට මතුගම ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඉත්තෑපාන ලූල්බද්දුව සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ගුණානුස්මරණ පදනම විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවය සඳහා විද්වත් දේශකයන් කිහිපදෙනකු ඇතුළු පාසල් සිසු සිසුවියන් සහභාගී වන බවත්, උත්සවය සඳහා සීමාසහිත ඩාර්ලි බට්ලර් සමාගම අනුග්‍රහය දක්වන බවත් සංවිධායක මණ්ඩලය පවසයි.
ඉත්තෑපාන සමූහ – ප්‍රේමතිලක පෙරමුණ