Monday, May 5, 2025
Home » කොටුවිල ගාමිණී විදුහලේ සෞඛ්‍ය කඳවුරක්

කොටුවිල ගාමිණී විදුහලේ සෞඛ්‍ය කඳවුරක්

by sachintha
October 22, 2024 1:33 am 0 comment

ගංවතුරෙන් පීඩාවට පත් කොටුවිල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පසුගිය සෙනසුරාදා කොටුවිල ගාමිණී විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී චර්ම රෝග, පාචන රෝග, බෝවන රෝග ආදිය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර මී උණ රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ද ඖෂධ ලබා දීම සිදු කෙරිණි. ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සංවිධාන කරන ලද මෙම වැඩසටහනට සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල, ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චමින්ද හපුආරච්චි යන මහත්වරු ද සහභාගි වූහ.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT