106
ශ්‍රී සම්බුද්ධ ධර්මය ලොවට දායාද කළ පාලි භාෂාවට ඉන්දීය රජය සම්භාව්‍ය භාෂා තත්ත්වය මේ මසදී ප්රදානය කරන ලදී. ඒ ඇතුළු අන්තර්ජාතික අභිධර්ම දින සැමරුම් දින පින්කමක් ඉකුත්දා ( 17) එරට නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අග්‍රාමාත්‍යවරයා එහිදී සිය දෙසුමට පෙරාතුව බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජා කර, මහා සංඝරත්නයට වන්දනා කර, කටයුතු ආරම්භ කළ අවස්ථාව.